Tuesday, June 26, 2012

Drought and agriculture (10)

දැඩි නියඟයෙන් පීඩා විඳින උතුරු මැද ගොවීන්ට සහන සැලසීමට කමිටුවක්‌

රටට බත සපයන ගොවි ජනතාව අපහසුතාවට පත්වන්නට ඉඩ තබන්නේ නෑ - මහවැලි ගොවීන් හමුවී ජනපති කියයි - ගොවීන්ට නියං සහනාධාර - වගා ළිං ප්‍රතිසංස්කරණයට පියවර

President orders assistance to farmers

ජලය මුහුදට යැවූ බව මුසාවක් - මාදුරු ඔ‍යෙන් වාකනේරියට ජලය - හෙක්ටයාර් 4000ක කුඹුරු ආරක්ෂා කර ගැනීමට ගත් පියවරක්

එදා වී ගබඩා ගිනි තැබූ අය අද කිඹුල් කඳුළු හෙළනවා

නියඟය බලපා ඇත්තේ ප්‍රදේශ කීපයකට පමණයි - සමස්ත වී නිෂ්පාදනයට කිසිදු බලපෑමක් නෑ

උඩවලවෙන් ජලය නිකුත් කළ හැක්‌කේ තව දින විස්‌සයි

Paddy production not acutely affected by drought

රජරට නියඟයෙන් තිරප්පනේ ඒරුවැවත් සිඳේ!

Paddy, subsidiary crops devastated: Drought wreaks havoc in NCP and EP

No comments:

Post a Comment