Saturday, June 30, 2012

Kantale sugar factory (1)


කන්තලේ සීනි කම්හලේ කෝටි සිය ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර වාහන දිරාපත් වෙලා - බලධාරීන් යකඩ විශාල ප්‍රමාණයක් කිලෝව රුපියල් 10 බැගින් හිතවතකුට දීලා - කෝටි 400ක් වටිනා කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල ගරා වැටෙමින් පවතිනවා - වටිනා ද්‍රව්‍ය සොරුන් රැගෙන ගිය අවස්ථා රැසක්

No comments:

Post a Comment