Tuesday, June 26, 2012

Z-score issue (6)


නව හා පැරණි නිර්දේශ වෙන වෙනම ගණනය කරන්න - ඉසඩ් ලකුණ ගැන අලුත් තීරණයක්‌ - ප්‍රතිඵල වෙනස්‌ නොවේ - ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

2011 උසස් පෙළ Z ලකුණු බල රහිතයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි - නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකීමේ සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා - පැරැණි සහ නව නිර්දේශ වෙන් වෙන්ව ගෙන ඉසෙඩ් ලකුණු නැවත ගණනය කර ප්‍රකාශයට පත් කරන්නැයි නියෝග

අධිකරණ නියෝගයට අනුව කඩිනමින් ඉසෙඩ් ලකුණු නිකුත් කරනවා

උ.පෙ. පැරණි-නව නිර්දේශ වෙන වෙනම ගෙන ඉසෙඩ් අගය යළි ගණනය කරන්න

UGC asked to calculate Z-score separately for two syllabi

SC strikes down Z - score

No comments:

Post a Comment