Monday, September 1, 2014

Daily Update - 01 September 2014 (32 items) - http://srilankangreens.blogspot.com

Daily Update - 01 September 2014 (32 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Dinamina, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Yala closed for a month (1)
යාල අද සිට මාසයක්‌ සංචාරකයන්ට වැසේ

Another stolen jumbo? (1)
Another stolen jumbo baby detected?

Elephant runs amok (2)
අලි ජංජාල වෙළෙඳසලකට නිවසකට වාහන තුනකට අලාභ හානි - ඇද වැටී තුවාල ලැබූ 20ක්‌ රෝහලට

Elephant runs amok, 20 persons injured

Leopard cub dead (1)
නිවසක සඟවා ගෙන සිටි කොටි පැටවා මියයයි

Wild horses counted at Delft (1)
ඩෙල්ෆ් දූපතේ කැලෑ අශ්වයෝ 503ක්‌ සිටින බව හෙළිවේ

Wasp attach (1)
බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවෙක්‌ මරුට - 9 දෙනෙක්‌ රෝහලේ

Tissue culture centre for Botanic Garden (1)
ගම්පහ උද්භිද උද්‍යානයට පටක රෝපණ මධ්‍යස්ථානයක්

New quarantine procedure (1)
New quarantine procedures to stop deadly germs

Drought relief (2)
නියඟයෙන් බැට කන ජනතාවට තවදුරටත් සහන ලබාදෙන්න - වන සතුන්ගේ ජල අවශ්‍යතාද සපුරාදෙන්න - ජනපතිගෙන් නියෝගයක්‌

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට තවදුරටත් සහන සලසන්න ජනපති උපදෙස්

Water project - Gampaha (1)
ගම්පහ ජල මූලාශ්‍ර එක්කොට මහා පරිමාණ ජල යෝජනා ක්‍රමයක් ඉදිකිරීමට සැලසුම්

Substandard beauty parlour (1)
කොළඹ රූපලාවණ්‍ය ආයතන පරීක්ෂා කිරීමේ දී ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ආයතන 3ක් හමුවේ

Sport medical unit for NHSL (2)
කොළඹ ජාතික රෝහලට අලුතින් ක්‍රීඩා වෛද්‍ය ඒකකයක්

Sports Medical Unit added to Colombo National hospital

Hospital strike (6)
රෝහල් වර්ජන: තීරණය අද

පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩ වර්ජනය නවතී

සේවයට එන්න ලේකම් ඉල්ලයි

Health sector demands before Cabinet –Health Secy

Health services back to normal - Health Services Director General

වර්ජනය නිසා ඖෂධ හිඟයක්‌ ඇති වුණොත් ඉබි යතුරු කඩා හෝ ඖෂධ ලබාගන්නවා - කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක

Loans for poor to obtain power supply (3)
අඩු ආදායම්ලාභීන්ට විදුලිය ලබා ගැනීමට ණය යෝජනා ක්‍රමයක්

Soft loans for power connections

Pavithra launches loan scheme for poor to get electricity

Expressway bus income (1)
Expressway buses’ daily income tops Rs. 3 m

Road development (1)
මෝල්කාව කෙළින්කන්ද මාර්ගයේ සංවර්ධන වැඩ කඩිනමින් අරඹයි

Urban development (3)
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් කොළඹ සංවර්ධනයට දස ලක්ෂ 4500ක ප්‍රතිපාදන

නගර සංවර්ධන සැලසුම් 45ක් ප්‍රා. සභාවලට

Town plans handing over ceremony

Trade union membership low (1)
රාජ්‍ය ශ්‍රමිකයන්ගේ වෘත්තීය සමිති සාමාජිකත්වය 10%යි සේවක අයිතීන් හා වරප්‍රසාද දිනාගැනීමට මෙය බාධාවක්

Postal theft (2)
මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මහා පරිමාණ හොර ජාවාරමක්‌ පෝස්‌ට්‌ මාස්‌ටර්ලා  දැලේ

Theft of 175 mobile phones at central mail exchange
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=109481

No comments:

Post a Comment