Monday, March 21, 2016

Daily Update - 21 March 2016 (28 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 21 March 2016 (28 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

3 Forest fires - Moneragala and Nuwaraeliya (3)
බොල්ගල්ල රක්‌ෂිතයේ ගින්නකින් අක්‌කර 20 ක්‌ විනාශයි

කිරිගල්‍පොත්ත රක්ෂිතයේ හදිසි ගින්නක් හට ගනී

Fire destroys 35 acres of forest land

International Day of Forests (1)
International Day of Forests : Ministry focus on key role of forests in freshwater supply

Elephant rescue - Welikanda (1)
Elephant rescued from well

50m crack in Etugala - Kurunegala (1)
පිපිරීමකින් කුරුණෑගල ඇතුග‍ලේ මීටර් පනහක් දිග පැල්මක්

Water management to face drought (1)
Strict water management plans for farmers amidst dry spell

Paddy purchasing (1)
මහ කන්නයේ වී මිලදී ගන්න රජය කෝටි 80ක්‌ වෙන් කළා

Sugar cane issues (1)
Sugar cane farmers shed bitter tears

Coin shortage (1)
කලක සිට පවතින බලවත් මාරු කාසි හිඟයෙන් පාරිභෝගිකයින්ට බලවත් අසාධාරණයක්‌ වෙනවා

Wheat flour price hike? (1)
Final decision on wheat flour price revision next week

Water issue (1)
පන්නන්ගොඩට හා වවුලගොඩට සතියක් තිස්සේ ජලය නෑ

Radiation risk - Maharagama Hospital (1)
පිළිකා රෝහලෙන් විකිරණ අවදානමක්

Cataract patients in queue (1)
රජයේ රෝහල්වල අක්ෂි බද්ධය සඳහා රෝගීන් දෙලක්ෂ හැට දහසක් සිටිද්දී සැත්කම් කෙරෙන්නේ විසි අට දහසක් පමණයි

Kidney racket issue (3)
වකුගඩු ජාවාරමේ මහ මොළකරු අල්ලන්න ලෝක ‍පොලිසියේ සහාය

වකුගඩු මුදලට විකිණීම ලංකාවට පැමිණි බව කියන ඉන්දියා ජාතිකයෝ 8 නැවතත් රිමාන්ඩ්

Eight Indians remanded

Dry weather and water issues (2)
Dry weather condition to continue

වැසි නැතිනම් ජලය කැපෙයි

Power outage issue (3)
ලංවිම සමාගම් ලොක්‌කෝ 24දා කෝප් කමිටුව හමුවට

CEB summoned by COPE over power outages

ඕපාතදී ගිනිගත් ට්‍රාස්‌පෝමරය ගැන වාර්තාවක්‌ දෙන්න

Thermal power plants to be restored (1)
වසා දැමූ පෞද්ගලික බලාගාර හයක් යළි රජයට

SLTB unions request for funds (1)
මුදල් අමාත්‍යාංශය කප්පාදු කළ ප්‍රතිපාදන නැවත ශ්‍රී ලංගමයට දෙන්න - සමස්‌ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Request for EPF funds (1)
අර්ථසාධක අරමුදල් ඉල්ලා දෙවියන්ට ‍පොල් ගසති

Indians arrested for doing business (1)
Indians doing business in Kattankudy arrested

Bribery case - Mahaweli Officer arrested (2)
මයුරපුර මහවැලි සංවර්ධන කාර්යාලයේ ඒකක කළමනාකරු අල්ලස්‌ දැළේ

අල්ලස් ගත් මහවැලි නිලධාරියා අත්අඩංගුවට
http://www.rivira.lk/online/2016/03/20/50922/

No comments:

Post a Comment