Thursday, March 17, 2016

Reason for power cuts (5)




විදුලිය ඇනහිටියේ ඉංජිනේරුවන්ගේ වරදින් පරීක්ෂණවලින් හෙළිවෙයි

ට්‍රාන්ස්ෆෝමරය පුපුරා යනතුරුම බකංනිලාගෙන ඉඳලා - ලංවිම සාමාන්‍යාධිකාරී ගැන රජයෙන් පරීක්‍ෂණ

බියගම පිපිරුණු ට්‍රාන්ස්ෆෝමරය ඉවත්කරන්නැයි ඉංජිනේරුවන් කීවේ වසරකට පෙර

ට්‍රාන්ස්ෆෝමරය පිපිරුවේ නිසිලෙස නඩත්තු නොකිරීම නිසා

Chief Engineer's request not heeded by Gen. Manager
http://www.dailynews.lk/?q=2016/03/17/local/76772

No comments:

Post a Comment