Monday, March 28, 2016

Daily Update - 28 March 2016 (28 items) - http://srilankangreens.blogspot.com



Daily Update - 28 March 2016 (28 items) - http://srilankangreens.blogspot.com
Covered: Divaina, Rivira, The Island and Daily News (online versions only)
(Note: Some of the URLs given below may work only during the date of publication)

Arrested for transporting butterfly larva (1)
සමනල කීටයන් ප්‍රවාහනය කළ විදෙස්‌ ජාතිකයෝ දෙදෙනා අත්අඩංගුවට

Arrested for teak transporting (1)
බලපත් රහිතව ගෙන ගිය තේක්‌ක කඳන් සමග අයෙක්‌ දැලේ

Wasps threaten school (1)
බඹරවදය වදයක්‌ වී කටුවන පාසලක්‌ වසයි

Crocodile killed (1)
පොල්අතුමෝදර ගංගාවේ සිටි කිඹුලෙකු මරා දමලා

Legal backing for wildlife rangers (1)
Sajith calls for more legal backing for wildlife rangers

Rice stock sold for low price (1)
රුපියල් 32.50ට විකුණන වී කිලෝව 24.50ට සත්ත්ව ආහාරවලට දීලා

Tea factories at a risk of closure (1)
තේ කර්මාන්ත ශාලා වැසී යැමේ අවදානමක

Viral flu among cancer patients (1)
මහරගම පිළිකා රෝහ‍ලේ රෝගීන්ට වෛරස් උණක්

Teacher promotion issue (1)
නව ගුරු සේවා ව්‍යවස්‌ථාවට වසර එකහමාරයි - ගුරුවරුන්ගෙන් 25%‍ කටවත් උසස්‌වීම් නැහැ - ලංකා ගුරු සංගමය

Weather update (3)
අකුණු හා සුළං සමග ළඟදීම වහිනවලු - කාලගුණේ කියයි

මේ සතියේ සමහර පැතිවලට සවස් කාලයේ වැසි වහින්න පුළුවන් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි

Showers expected in next few days

Water and power shortages? (2)
තව සතියක්‌ පෑව්වොත් වතුරත් සීමා වෙයි

Power cuts and drinking water shortage loom

Plans to avoid power cuts (4)
ජල මට්‌ටම බැස්‌සත් විදුලිය කැපීමක්‌ නෑ - ඇමැති රංජිත් සියඹලාපිටිය

‘Power cuts could be avoided’

Power Minister says plans afoot to face power shortage

Proposal for emergency power purchasing at next Cabinet meeting

Walking path destroyed (5)
වත්තල 'ජොගිං පාත්' එක මහරෑ හොරෙන් කඩයි - අපි මුකුත් දන්නේ නෑ - පොලිසිය කියයි

වත්තල ඇවිදින මංතීරුව මහ රෑ ඩෝසර් කරයි

Wattala jogging track destroyed - Even solar powered lamp posts not spared

මංතීරුව කැඩුවේ පාර පළල් කිරීමට - මහනගර හා බස්‌නාහිර සංවර්ධන මාධ්‍ය අධ්‍යක්‍ෂ

Walking track destroyed to build road for property developer

Buses attacked on Expressway (2)
අධිවේගයේ බස්‌ තුනකට ගල් ගැසූ පාසල් සිසු කල්ලිය සොයා පරීක්ෂණ

Police after schoolboys who stoned vehicles on expressway

Pedestrian deaths (1)
Over 900 pedestrian crossing deaths in 10 years

Arrested for bribery charge (1)
ගස්‌ කපන්න අල්ලස්‌ ගත් ඉඩම් නිලධාරියා අත්අඩංගුවට
http://www.divaina.com/2016/03/28/provin03.html

No comments:

Post a Comment