ගෙවුණු මාස පහට අලි 85 ක් මැරිලා
සිරිමන්ත රත්නසේකර
මෙම වසරේ (2011) ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්‌වා වූ මාස පහ තුළ මෙරට අලි ඇතුන් අසූපස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ස්‌වභාවික විපත් සහ අලි මිනිස් ගැටුම් ඉහත මරණයන්වලට හේතුවී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් පස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි ද වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන අලි ඇතුන්ගේ සහ මනුෂ්‍ය මරණවලින් සියයට 40 ත් 50 ත් අතර ප්‍රමාණයක් වළක්‌වා ගැනීමට හැකි මරණ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(http://www.divaina.com/2011/06/05/news11.html)
Could this be the highest number killed in first 5 months of any recent year?
ReplyDelete