නෝමන් පළිහවඩන
මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපවල තදින් ක්‍රියාත්මක වූ මැලේරියා මදුරු වසංගතය විනාශ කිරීමට මුල්වූ මැලේරියා මර්දන ව්‍යාපාරය ඩෙංගු මදුරු වසංගතය මැඩලීමට ද ඉදිරිපත්වී සිටියි.
මැලේරියා මර්දන ව්‍යාපාරය ඉතා සාර්ථක ලෙස මැලේරියා වසංගතය නිමකර ඇති අතර එම පළාත්වල මැලේරියා රෝගීන් පිළිබඳව කලාතුරකින් අසන්නට ලැබෙන නමුත් මැලේරියා රෝගයෙන් මරණ වාර්තාවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයකු "දිවයින"ට පැවසීය.
මැලේරියා වසංගතය නැති කළ ආකාරයට ඩෙංගු වසංගතය නැති කිරීම සඳහා විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Source: http://www.divaina.com/2011/07/13/news22.html
මදුරුවන්ට ගෙවල් සාදා වැඩ වරද්දා ගෙන
ඩෙංගු අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශය තුළ ඉකුත් දින හතර තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයින් 268 දෙනකු නීතියේ රැහැනට හසුකරගැනීමට සමත්වී ඇතැයි, දෙහිවල ජන සෞඛ්‍ය හා ඝන අප ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ඩී.එස්.ඩබ්ලිව්. මෙන්ඩිස් මහත්මිය දිනමිණට පැවසුවාය.
මෙලෙස චෝදනාවට ලක්වූ පුද්ගලයින් අතර වෛද්‍යවරු නීතිඥයින් පාසල් ප්‍රධානීන්, දේවස්ථාන මීසම්භාර පූජා ප්‍රසාදීන් වහන්සේලා හා විහාරස්ථානල අධිපති හිමිවරුන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයෝ වෙති. කිසිම තරාතිරම නොබලා වැරදි කළ අයට දඬුවම් පැමිණවීමට නීතිය හමුවට පමුණුවන බව වෛද්‍ය නිලධාරිනී මෙන්ඩිස් මහත්මිය පවසන්නීය.
Source: http://www.dinamina.lk/2011/07/13/_art.asp?fn=n11071312
According to the spokesman, the majority of the people empty water tanks and containers but never clean them with soap or a detergent.
When water tanks get dry, mosquito eggs stick to the inner wall and survive for longer periods until they receive water. Therefore washing inside containers with soap is essential," the spokesman said. The spokesman also said it is essential to keep dengue patients inside mosquito nets to prevent mosquitoes biting the patents and geting infected with the dengue virus "the same mosquito can transmit the dengue virus to a healthy person," he said.
Source: http://www.dailynews.lk/2011/07/13/news16.asp
Wash tanks, containers with soap to destroy dengue breeding sites
The public should clean water tanks and containers to destroy dengue mosquito breeding sites. Dengue mosquito eggs can survive on a dry wall even more than one year without water, a Health Ministry spokesman said.According to the spokesman, the majority of the people empty water tanks and containers but never clean them with soap or a detergent.
When water tanks get dry, mosquito eggs stick to the inner wall and survive for longer periods until they receive water. Therefore washing inside containers with soap is essential," the spokesman said. The spokesman also said it is essential to keep dengue patients inside mosquito nets to prevent mosquitoes biting the patents and geting infected with the dengue virus "the same mosquito can transmit the dengue virus to a healthy person," he said.
Source: http://www.dailynews.lk/2011/07/13/news16.asp
No comments:
Post a Comment