නුවන් කොඩිකාර
යාන් ඔය’ වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා වූ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ චීන රජය අතර මහවැලි කේන්ද්‍රයේදී අද (3) අස්සන් කෙරේ.
චීන රජය සහ වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර ගිවිසුම් අස්සන් කිරීම සිදු කෙරේ.
මේ ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වාරි ජල පහසුකම් සැපයෙන අතර චීන රජය අමෙරිකන් ඩොලර් මිලියන 176 ක් මේ සඳහා වැය කිරීමට නියමිතය.
වසර හතරකින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.
http://www.dinamina.lk/2011/11/03/_art.asp?fn=n1111039
No comments:
Post a Comment