මිනුවන්ගොඩ සමූහ
සිරිසේන අත්තනායක
ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් ගෙවතු අපිරිසුදුව තබාගෙන සිටි වටිනාපහ ප්‍රදේශයේ දෙදෙනකුට රු. 2500 බැගින් පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය. චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ දෙවලපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා විසිනි.
http://www.dinamina.lk/2011/12/24/_art.asp?fn=r1112247
No comments:
Post a Comment