Wednesday, April 4, 2012

ඉන්දීය තෙල් සමාගම තෙල් මිල නැංවීමට ඉල්ලයි

ශිරාන් රණසිංහ, අකිත පෙරේරා

පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමන්නැයි ඉන්දීය තෙල් සමාගම රජයෙන් ඉල්ලා ඇත.

රුපියලට සාපේක්‍ෂව ඇමරිකන් ඩොලරයේ අගය ඉහළ යැම මත එම සමාගමට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 15 ක අලාභයක්‌ සිදුවන බවද එම සමාගම සඳහන් කර තිබේ.


http://www.divaina.com/2012/04/04/news06.html

No comments:

Post a Comment