Friday, April 20, 2012

ජාතික විදුලිබල පද්ධතියට නොරොච්චෝලෙන් ලබන වසරේ තවත් මෙගොවොට්‌ 300 ක්‌

ශිරාන් රණසිංහ

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ දෙවන අදියර යටතේ තවත් මෙගොවොට්‌ තුන්සියයක්‌ ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරිම ලබන වසරේ මුල් කාර්තුවේ සිදුකිරීමට නියමිතය.

මේ වනවිට මුල් අදියර යටතේ නොරොච්චෝල (ලක්‌විජය) බලාගාරයේ මෙගොවොට්‌ 300 ක්‌ ජාතික විදුලිබල පද්ධතියට එක්‌කර ඇත.

මෙගොවොට්‌ නවසියයකින් සමන්විත මෙම බලාගාරය අදියර තුනකින් ඉදිකරනු ලබන අතර චීන රජයේ මූල්‍ය ණය ආධාර යටතේ චීන ඉංජිනේරුවෝ බලාගාරයේ ඉදිකිරීම් සිදු කරති.


http://www.divaina.com/2012/04/20/news10.html

No comments:

Post a Comment