Wednesday, April 18, 2012

සීගිරියේ වගා ළිඳකට වැටුණු අලියා බේරා ගැනේ



සීගිරිය, මහනිකකටුව ගම්මානයේ අනාරක්‍ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියකු සීගිරිය වනජීවී නිලධාරීන් විසින් ගොඩ ගෙන කැලයට මුදාහැරීමට කටයුතු කළ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

ඡායාරූපය - සරත් එරමිණිගම්මන

http://www.divaina.com/2012/04/18/news10.html

No comments:

Post a Comment