Friday, April 20, 2012

සත්තුවත්තේ හඳුන් දිවියකුට පිළිකාවක්‌

නෝමන් පලිහවඩන

දෙහිවල සත්තුවත්තේ සිටින හඳුන් දිවියකුට පිළිකාවක්‌ වැළඳී ඇත. එම සත්වයා සත්තුවත්තේ පිහිටි සත්ත්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සත්තුවත්තේ අධ්‍යක්‍ෂිකා මල්සිංහ මහත්මිය කියා සිටියේ මෙම හඳුන් දිවියා දින කීපයක්‌ තිස්‌සේ නොකා නොබී වැතිර සිටි බවයි.

මේ අතර සත්තුවත්තේ සිටින ඉත්තෑවෙකුද කකුලේ ආබාධයක්‌ සිදුවී සත්ව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද මල්සිංහ මහත්මිය කියා සිටියාය.

http://www.divaina.com/2012/04/20/news23.html

No comments:

Post a Comment