Wednesday, April 11, 2012

Crocodiles issue in Nilwala River (4 items)

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා අල්ලන්න විශේෂ මෙහෙයුමක්‌

අනුර බාලසූරිය, සිරිමන්ත රත්නසේකර

මාතර නිල්වලා ගඟේ සිටිනා මිනීමරු කිඹුලා ඇල්ලීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගෙන ඇතැයි වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) එච්. ඩී. රත්නායක මහතා පැවසීය.

මෙම කිඹුලා අල්ලා ගැනීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වෛද්‍ය තාරක ප්‍රසාද් මහතාගෙන් සමන්විත විශේෂ කණ්‌ඩායමක්‌ දැනට එහි ගොස්‌ ඇතැයිද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහි ගොස්‌ සිටින මෙම කණ්‌ඩායම විසින් මේ වනවිට මෙම මිනීමරු කිඹුලා හඳුනාගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය 4 වැනිදා පාසල් සිසුවියක්‌ ඩැහැගෙන ගිය ස්‌ථානය අවට ගඟ ප්‍රදේශයේ අඩි 12 ක්‌ පමණ වන විශාල කිඹුලකු සිටින බව වනජීවී නිලධාරී කණ්‌ඩායම විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද හෙටම මෙම මිනීමරු කිඹුලා අල්ලා ගැනීමට හැකිවනු ඇතැයි වනජීවී නිලධාරීහු විශ්වාස කරති.

කෙසේ වෙතත් මාතර නිල්වලා ගඟේ කිඹුලන් සියයකට ආසන්න විශාල ප්‍රමාණයක්‌ සිටින බැවින් ගඟේ අවදානම් ස්‌ථානවලට බැසීමෙන් දියනෑමෙන් වළකින ලෙසත් දිය නෑමට රජය මගින් සකස්‌ කර තිබෙන ආරක්‍ෂිත ස්‌ථාන පමණක්‌ පරිහරණය කරන ලෙසත් ජනතාවට දන්වා සිටී.

මෙම මිනීමරු කිඹුලා අල්ලා ගැනීමෙන් පසු කිඹුලන් සිටින වනෝද්‍යානයකට මුදාහැරීමට බලාපොරොත්තු වේ.


http://www.divaina.com/2012/04/11/news22.html


කිසියම් නිරීක්‍ෂණයක්‌ කර නිල්වලා ගඟේ මිනීමරු කිඹුලන් අල්ලන්න පුළුවන්
- වන ජීවි අධ්‍යක්‍ෂ එච්. ඩී. රත්නායක


මාතර චන්ද්‍රදාස කොඩිතුවක්‌කු, කේ. එච්. පියසේන

කිඹුලන් ඇල්ලීම ඉතාමත් සීරුවෙන් කළ යුතු කාර්යයක්‌ වගේම ඒ සඳහා සාමාන්‍ය ජනතාව සම්බන්ධකර ගැනීම එතරම් සුබදායක දෙයක්‌ නොවේ. මුතුරාජවෙල ඇතිවූ සිද්ධිය එයට හොඳ උදාහරණයක්‌ යයි නියෝජ්‍ය වනජීවි අධ්‍යක්‍ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පෙරේදා (09 දා) පැවසීය.

මාතර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේදී යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් නිල්වලා නිම්නයේ කිඹුල් උවදුර සහ එයට ගත හැකි ඉක්‌මන් පිළියම් සම්බන්ධව පැවැති රැස්‌වීම අමතමින් ඒ මහතා එසේ පැවසීය.

කිඹුලන් ඇල්ලීමට එක්‌තරා උපකරණයක්‌ අප ළඟ තිබෙනවා යයිද හෙතෙම පැවසීය.

වනජීවි අධ්‍යක්‍ෂ එච්. ඩී. රත්නායක මහතා -

zzනිල්වලා ගඟ බොහෝ කාලයක සිට කිඹුලන් ගේ නිජබිමක්‌ මෙම ගඟ දෙපස හෙලි පෙහෙලි කිරිම කළ යුතුයි. ආරක්‍ෂිත කිඹුල් කොටු වලින් හැර අනාරක්‍ෂිත ප්‍රදේශවලින් ගඟට නොබසින ලෙස ජනතාව දැනුවත් කිරීම වැදගත්. අපට කිසියම් නිරීක්‍ෂණයක්‌ කොට මිනීමරු කිඹුලන් අල්ලන්න පුළුවන්. දෙපාර්තමේන්තුවට ඒ සඳහා වැඩපිළිවෙළක්‌ තිබෙනවා.

මාතර ආපදා කළමනාකර මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ සමන් බාලසූරිය මහතා -

මේ වන විට නිල්වලා ගඟ දෙපස ආරක්‍ෂිත කිඹුල් කොටු 80 ක්‌ තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 12 ක්‌ වැය කොට තිබෙනවා. මෙතෙක්‌ එම කොටු ඇතුළතට කිඹුලන් පැනලා මිනිසුන් ඩැහැ ගෙන නැහැ.

ඩග්ලස්‌ අලහප්පෙරුම මහතා -

කිඹුල් ප්‍රශ්නය ඉතා සංවේදී ප්‍රශ්නයක්‌ දරුවො දෙන්නා බලා සිටියදී කිඹුලෙක්‌ අම්මා ඇදගෙන ගියා. මවගේ දෑස්‌ ඉදිරියේ දුව කිඹුලෙක්‌ ඇදගෙන ගියා. මෙවැනි ප්‍රශ්නවලදී මාධ්‍ය ඉතාමත් වගකීමෙන් හා ඉවසීමෙන් ක්‍රියාකරන්න ඕන.

මාතර දිස්‌ත්‍රික්‌ ලේකම් ඩබ්. කේ. කේ. අතුකෝරාල මහත්මිය ද අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිහාල් සිල්වා මහතා ද කතා කළහ. මාතර පුරපති එස්‌. හඳුන්ගේ මහතා ඇතුළු කීප දෙනෙක්‌ම අදහස්‌ දැක්‌වූහ.


http://www.divaina.com/2012/04/11/news08.html


Moves to capture, translocate killer crocs

By Ifham Nizam and Cyril Basnayake, Our Anuradhapura Corr.

Plans are afoot to capture and translocate the killer crocodiles responsible for human fatalities in the Akuressa police area.

With the assistance of Disaster Management Centre, Government Agent and other officials, the Wildlife Department would capture the crocodiles, Wildlife Director, H. D. Ratnayake said.

He said that they suspect two crocodiles in the Nilwala Ganga of being responsible for four deaths reported this year.

Ratnayaka also said that they would conduct awareness programmes on the standards of the crocodile pens built by individuals. "Garbage and other meaty stuff in the vicinity attracts more crocs, apart from it, other huge objects in the river give a good hiding places for the animals," he added.

He said that most of the personally built pens were not up to the recommended standards.

Youth Affairs and Skills Development Minister and Senior Advisor to the President Dullas Alahapperuma yesterday said that 30 pens would be set up in the crocodile attack prone areas in the Nilwala River.

He said that money would be allocated by Disaster Management Minister Mahinda Amaraweera.

Leading herpetologist Anslem de Silva, who recommended the importance of having more pens told The Island yesterday that investigations had revealed that in all cases of crocodile attacks, the fault was on the part of humans.

He said that many used insecure crocodile pens for bathing and washing.

Meanwhile, Wildlife and Agrarian Services Minister S. M. Chandrasena yesterday, at a special conference in Anuradhapura, said that steps would be taken to translocate the killer crocodiles to the Crocodile Centre in Muthurajawela.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49484


First ever croc park

Matara Group Corr and Akuressa Central Special Corr

The country's first ever crocodile park is to be set up on a 50 acre plot of land in Kiralakelle belonging to the Wild Life Conservation Department on the banks of the Nilwala Ganga to prevent the crocodile-human conflict by restricting the reptiles to an encircled area.

This follows a proposal made by Youth Affairs and Skills Development Minister Dallas Alahapperuma which was adopted at a meeting held at the Matara District Secretariat recently to discuss measures to overcome the crocodile threat in the Nilwala Ganga.

Since two women fell victim to crocodiles in the Nilwala Ganga during the past two weeks alone it was decided to build two enclosures in the Nilwala Ganga to trap in crocodiles as a short term measure. The Matara GA Mrs W K K Athukorale agreed to release a sum of Rs 40,000 to the Wild Life Conservation Department immediately to put up one of these enclosures without delay.

It was also decided to conduct public awareness campaign about the crocodile threat as proposed by Director General of Wildlife S D Ratnayake.

It was also decided to clear up the river banks in the crocodile infested area by cutting and removing branches of trees hugging the river banks and over grown vegetation so that crocodiles lying in wait to prunce on humans could be easily visible to the naked eye. Furthermore owners of animal husbandry farms on the banks of the river would be requested to desist from discarding offal and other farm refuse into the river.

Meanwhile, the Disaster Management Centre has taken steps to set up public stand pipes to supply water to families living beside the Nilwala Ganga and set up another 30 common bathing enclosures in the Nilwala Ganga to protect bathers from crocodile attacks.

http://www.dailynews.lk/2012/04/11/news13.asp

No comments:

Post a Comment