President Mahinda Rajapaksa planting a Na sapling at Urban Green Park near Parliament to launch the National Tree Planting Programme ‘Deyata Sevana – 2011’ yesterday. Picture by Sudath Silva
ජාතික රුක් රෝපණ උත්සවය - ගහට කොළට ආදරය කරන අනාගත පරපුරක් රටට අවශ්‍යයි
පැළයක් රෝපණය නොකළ අයකුට රටේ උරුමයට දායක වෙන්න බෑ
- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
ගහට කොළට ආදරය කරන පරපුරක් අනාගතයට අවශ්‍යයි. මේ රටේ උරුමක්‌කාරයෙක් කියලා ලැඡ්ජා නැතුව කියන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ දෑතින් පැළයක් හිටවපු අයට පමණක් යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
ඊයේ (15 වැනිදා) පෙරවරුවේ දියවන්නා ඔය ජපන් මිත්‍රත්ව මාර්ගය අසල හරිත උද්‍යානයේ දැයට සෙවණ ජාතික රුක් රෝපණ උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
Read full article: http://www.divaina.com/2011/11/16/news17.html
පරිසරය රකින්න රජය මැදිහත් වෙනවා - ‘දැයට සෙවණ’ රුක් රෝපණ වැඩසටහනේදී ජනපති කියයි
ධනුෂ්ක ගොඩකුඹුර
මවුබිම ඉදිරියට පැමිණි සෑම අභියෝගයක් ම ජය ගන්නට හැකියාව ලැබුණේ අපටම ආවේණික ක්‍රමවේද අනුගමනය කළ නිසා බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියයි.පිටරටින් ආනයනය කරන විසැඳුම්වලින් අපගේ ගැටලු විසැඳිය නොහැකි බව පැවැසූ ජනාධිපතිවරයා අපේ අභියෝග ජයගත යුත්තේ අපේ සංස්කෘතිය සම්ප්‍රදාය හා බැඳුණු වැඩපිළිවෙළක් තුළින් පමණක් බව කීවේ ය.ත්‍රස්තවාදය, බෙදුම්වාදය පරාජය කිරීම මෙන් ම පරිසරය සුරැකීමේ අභියෝගයන් අපට ජය ගන්නට හැකිවුණේ අපේම ක්‍රමවේද නිසා බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහනට ඊයේ (15) එක්වෙමිනි. ජනාධිපතිවරයාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය සංවිධානය කළ මේ වැඩසටහන යටතේ පැළ එකොළොස් ලක්‍ෂයක් සිටුවීමට පියවර ගෙන තිබේ. පරිසරය සුරැකීම පාසල් දරුවන්ගේ හා ස්වේච්ඡා සංවිධානවල වගකීම යැයි සිතූ යුගය අවසන් කළ වත්මන් රජය ඊට රාජ්‍ය මැදිහත්වීමක් ලබා දුන් බව ජනාධිපතිවරයා පැවසීය.
Read full article: http://www.dinamina.lk/2011/11/16/_art.asp?fn=n1111161
President at Deyata Sevana tree planting programme: Nature, development go hand-in-hand
* Stresses the need for using indigenous methods
* 1.1 m saplings planted islandwide
Rasika SOMARATHNA
‘This government is never prepared to subjugate nature in the name of development and it fully realizes that both should go hand in hand.
‘The nations which had not adhered to this reality were facing dire consequences due to their imprudent actions, President Mahinda Rajapaksa said launching the national tree planting programme -Deyata Sevana 2011 yesterday. The President said his government as a matter of policy has always granted the highest state patronage to protect and preserve nature. The main programme of Deyata Sevana was held under the President’s patronage at a land close to the Parliament complex, which was declared an Urban Green Park recently.
Read full article: http://www.dailynews.lk/2011/11/16/news01.asp
No comments:
Post a Comment