Wednesday, April 18, 2012

බීමතින් සිසුන් ප්‍රවාහනය කළාට දඩ සහ අත් හිටවූ සිර දඬුවම්

කෑගල්ල සමූහ සමූහ පී. එම්. පී. පොල්වත්ත

අධික ලෙස මත් පැන් පානය කර බල පත්‍රයක් නොමැතිව ත්‍රිරෝද රථයකින් කෑගල්ල නගරයේ පාසලකට ළමයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකුට කෑගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මාස 6 ක සිර දඬුවමක් නියම කර එයට අමතරව රුපියල් 9500 ක දඩ මුදලක් ද නියම කරන ලදී.

මීපිටියේ සිට කෑගල්ල නගරයේ පාසලකට සිසුන් ප්‍රවාහනය කරමින් සිටිය දී කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් ඔබේසේකර මහතා විසින් මේ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මේ පුද්ගලයාට විරුද්ධව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි.


http://www.dinamina.lk/2012/04/18/_art.asp?fn=r1204189

No comments:

Post a Comment