Tuesday, April 17, 2012

ලබන යල කන්නයට අලුත් වී ප්‍රභේද දෙකක්

නාගොඩ විශේෂ එන්. විජේරත්න

මලකඩට ඔරොත්තු දෙන වී ප්‍රභේද දෙකක් ලබන යලකන්නයේ සිට හඳුන්වා දීමට බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එල්. ඩී. 368 සහ බී. ඩබ්ලිව් 367 යන සම්බා වී ප්‍රභේද මලකඩට ඔරොත්තු දීම හැර ඇද වැටීමට සහ ඇටවැටීමටද ඔරොත්තු දීමේ හැකියාව පවතී. මාස තුනහමාර වී ප්‍රභේදයන් වන මේ සම්බා වී වර්ගවල අස්වැන්න ද වැඩිය. මෙය ගොවීන් අතර ඉතා ඉක්මනින් ජනපි‍්‍රය වනු ඇතැයිද විශ්වාස කෙරේ.


http://www.dinamina.lk/2012/04/17/_art.asp?fn=r1204174

No comments:

Post a Comment