Wednesday, April 18, 2012

Environmental standard necessary for export or import items? (2 items)

ආනයනික සියලු නිෂ්පාදනවලට ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීමට රජයේ අවධානය

සිරිමන්ත රත්නසේකර

ආනයනය කරනු ලබන සියලුම නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී ප්‍රමිති සහතිකයක්‌ අනිවාර්යය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

කිසිදු හිඩැසක්‌ නොතබා පරිසරය රැක ගැනීමේ කාර්යයට සිය දායකත්වය ලබාදීම සඳහා එවැනි අනිවාර්ය කිරීමක අවශ්‍යතාවය මතුව ඇති බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කරයි.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අවශ්‍ය දිගුකාලීන ප්‍රතිපත්තියක්‌ සැකසීමට පියවර ගන්නා ලෙසද පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස අංශයට ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා දැනුම් දී ඇත.


http://www.divaina.com/2012/04/18/news22.html


Eco-friendly certification for Lankan exports mooted

Disna MUDALIGE

Environment Minister Anura Priyadarshana Yapa said that attention is being paid to make the eco -friendly certification compulsory for products exported from Sri Lanka. He observed that this move is necessary since eco -friendly certification has become compulsory for the majority of products in many countries around the world.

He observed that exports from Sri Lanka need to carry a green certificate to get a strong holding in the world market in the future. He observed that greenness has gained importance in the international market. The minister made these comments in a meeting with officials of the Ministry's Climate Change Secretariat.

The minister also observed that being eco - friendly does not only imply that the final product is environmental friendly, but, also the entire process of production should be environmental friendly. He also stated that Sri Lanka has already identified the need to reduce green house gas emissions and individual, group and industrial activities which contribute to global warming and climate change.

The minister had directed the Climate Change Secretariat to formulate long term policies to mitigate the impacts of climate change on the country.

http://www.dailynews.lk/2012/04/18/news22.asp

No comments:

Post a Comment