Wednesday, April 18, 2012

Coastal railway line to be tomorrow (2 items)

දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගය හෙට විවෘත වෙයි

අකිත පෙරේරා

ප්‍රතිසංස්‌කරණය කරන ලද දකුණු මුහුදු බඩ දුම්රිය මාර්ගය හෙට (19 වැනිදා) ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර දිවයිනට පැමිණ සිටින ඉන්දීය විපක්‍ෂ නායිකා සුෂ්මා ස්‌වරාඡ් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමද එම අවස්‌ථාවට එක්‌වීමට නියමිතය.

නව දුම්රිය මාර්ගය විවෘත කිරීමේ උත්සවය හෙට සවස 1.30 ට පමණ අලුත්ගමදී පැවැත්වෙන අතර ආරාධිතයන් කළුතර දකුණු දුම්රිය ස්‌ථානයේ සිට අලුත්ගම දක්‌වා ගමන් කරනු ඇත.

මෙම අවස්‌ථාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස්‌ අශෝක්‌ කේ. කාන්තා ඇතුළුව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක්‌ද සහභාගි වන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී.


http://www.divaina.com/2012/04/18/news21.html


New coastal rail track to save travel time

Dhammika WELEGODA

Travel time Between Matara and Colombo will be drastically reduced when the modernized coastal rail track is reopened for rail traffic on April 19, said General Manager of Railways B. A. P. Ariyaratne.

He said arrangements have been made to operate a special inter-city train between Maradana and Matara shortly once the rehabilitated and modernized coastal line is re-opened on April 19.

http://www.dailynews.lk/2012/04/18/news13.asp

No comments:

Post a Comment