Wednesday, April 18, 2012

මීරිගම සමූපෙන් ඉතිහාසගත වාර්තාවක්‌

කල්එළිය - චන්ද්‍රවීර වික්‍රමරත්න

මීරිගම විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකු ජාලය විසින් රුපියල් කෝටි නවයක ඉතුරුම් තැන්පත් මුදලක්‌ ලබාගෙන ඉතිහාසයේ වාර්තාවක්‌ තබා ඇති බවට මීරිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති කැලුම් රණතුංග මහතා පැවසීය.

මෙම වාර්තාගත මුදල් තැන්පතු සිදුවූයේ අප්‍රියෙල් 14 වැනිදාය. මීරිගම විවිධ සේවා සමුපකාර සමිතිය සතුව ග්‍රාමීය බැංකු 12 ක්‌ ඇත. ඉන් මීරිගම නගරයේ ග්‍රාමීය බැංකුව කෝටි 1.5 ක ඉතුරුම් තැන්පතු ලබාගෙන තිබේ
.

http://www.divaina.com/2012/04/18/news26.html

No comments:

Post a Comment