පුත්තලම තබ්බෝව රක්‍ෂිතයේ තම මව අහිමිව සිටි මාසයක් පමණ වයසැති දිවි පැටවුන් තිදෙනකු වනජීවී සංරක්‍ෂණ නිලධාරීන් විසින් සොයා ගෙන දෙහිවල ජාතික වනෝද්‍යානයට භාර දී තිබේ.
දිවි පැටවුන් තිදෙනා ගැහැනු සතුන් වන අතර හමුවන අවස්‌ථාවේ මව්කිරි නොලැබීම හේතුවෙන් තරමක දුර්වල තත්ත්වයෙන් පසු වූහ. මේ හේතුවෙන් විශේෂිත කිරි පිටි වර්ග ලබාදීම නිසා මේ වන විට යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වෙති. පසුගිය 08 දා මහජන ප්‍රදර්ශනයට මුදාහරිනු ලැබීමෙන් පසු පැටවුන් නිදහසේ සිටිනු ඡායාරූපවලින් දැක්‌වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එස්. පී. ආරියරත්න - රත්මලාන
http://www.divaina.com/2011/11/11/news10.html
No comments:
Post a Comment