පොළොන්නරුව ජාතික ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ ජීවත්වූ වල් අලියකුට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තැබීම නිසා බරපතළ ලෙස රෝගාතුර වී දින දෙකක් පුරා වැතිර සිටී. මේ අලියාට ප්‍රතිකාර ලබා දීමට පශු වෛද්‍ය නිලධාරීන් මේ වනතුරු පැමිණ නැතැයි ප්‍රදේශවාසීහු සඳහන් කළහ.
ඡායාරූපය - පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර
http://www.dinamina.lk/2011/12/01/
No comments:
Post a Comment