තුෂාරී කළුබෝවිල
අධික වැසි හා ජල ගැලීම් හේතුවෙන් පවුල් 2724 කට අයත් පුද්ගලයන් 11631 දෙනකු පීඩාවට පත්ව ඇති අතර සහන කඳවුරු 10 ක අවතැන් පුද්ගලයන් 2052 දෙනකු නවාතැන් ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා "දිවයින" ට පැවසීය.
ඒ අනුව ගංවතුර ගැලීම නිසා කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ කණ්‌ඩවෙලායි සහ කරච්චි ප්‍රදේශවල පුද්ගලයන් 11544 ක් විපතට පත්ව ඇති අතර කඳුවුරු 9 ක පුද්ගලයෝ 1989 ක් නවාතැන් ගෙන සිටිති.
පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට ද අධික වර්ෂාව සමග ගංවතුර ගැලීමට පටන් ගෙන ඇති අතර මැදිරිගිරියේ පවුල් 15 ක පුද්ගලයෝ 63 දෙනෙක් විපතට පත්ව සිටිති.
ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ තඹලගමුව හා මොරවැව ප්‍රදේශවලට ද ගංවතුර තර්ජන එල්ල වී ඇති අතර පුද්ගලයෝ 24 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඊයේ (20 වැනිදා) විටින් විට වැසි හා තද වැසි හටගත් බවත්, තද සුළං තත්ත්වයන් ද ඇතැම් ප්‍රදේශවල පැවැති බවත් කොඩිප්පිලි මහතා කීවේය.
http://www.divaina.com/2011/12/21/news09.html
'Over 11,000 hit by floods'
Ishara MUDUGAMUWA
About 11,631 persons belonging to 2,724 families in Trincomalee, Polonnaruwa and Killinochchi districts are affected by floods, a Disaster Management Centre Official said.
About 2,052 persons belonging to 509 families are presently in temporary shelters, he said.
He also said that no deaths or injuries were reported. Around 24 persons from five families have been affected in the Thambalagamuwa DS Division in the Killinochchi District and the situation has returned to normal. Around 63 persons belong to 15 families in Medirigiriya DS Division in Polonnaruwa were also affected. Sluice gates of Minneriya, Parakrama Samudraya, Kaudulla, Girithale and Pimburaththawa tanks are open.
About 11,544 persons belong to 20,704 families in Kandawalei and Karachchi DS divisions in Kilinochchi District were affected by the floods and 1,989 families are in temporary shelters, he said.
http://www.dailynews.lk/2011/12/21/news24.asp

No comments:
Post a Comment