Wednesday, November 9, 2011

මැණික්‌ ගඟට කිඹුල්ලු එති



මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ මැණික්‌ ගඟේ ද ජල මට්‌ටම ඉහළ ගොස්‌ තිබේ. ජලය වැඩිවීමත් සමග අවට වැව් පද්ධතිවල සිටි දැවැන්ත කිඹුලන් රංචු වශයෙන් මැණික්‌ ගඟට පැමිණ ඇති බැවින් කතරගම සිටින ජනයා ද, වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ද ඉතා සුපරික්‍ෂාකාරීව මැණික්‌ ගඟේ දිය නෑම සිදු කරන ලෙස කතරගම පොලිස්‌ ස්‌ථානාධිපති ලක්‌සිරි චන්දිමාල් මහතා ඉල්ලිමක්‌ කරයි.

මෙම ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ දැවැන්ත කිඹුලා මේ දිනවල කතරගම අංක 01 පාලම අසල නිතර දැක ගත හැකිය.


http://www.divaina.com/2011/11/09/provin04.html

No comments:

Post a Comment