Wednesday, December 21, 2011

ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කළ 150කට නඩු පවරයි

කෑගල්ල සමූහ පී. එම්.පී. පොල්වත්ත

ප්‍රසිද්ධ ස්ථානවල දුම් වැටි පානය කරමින් සිටි පුද්ගලයන් 150 දෙනෙක් කෑගල්ල සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වරකාපොළ, හෙම්මාතගම, අරණායක යන නගරවලදී මොවුහු අත්අඩංගුවට ගෙන ඇත. මේ පුද්ගලයන්ට විරුද්ධව කෑගල්ල දිස්ත්‍රික්කයේ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවැරීමට කටයුතු කරගෙන යයි.

http://www.dinamina.lk/2011/12/21/_art.asp?fn=r1112217

No comments:

Post a Comment