Wednesday, December 21, 2011

හොරණ උණ බට පදම් කිරීමේ කර්මාන්ත ශාලාව වසර දෙකක් වහලා

හොරණ සමූහ - බන්ධුල ආර්. ගුලවත්ත

හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි 2009 නොවැම්බර් මස විද්‍යා සහ තාක්ෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් විසින් ජනතා අයිතියට පත් කරන ලද උණ බට පදම් කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක් ගතවීමට ද පෙර අක්‍රිය වී ඇත. ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ස්වයං රැකියා ලබාදීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.


දැනට අක්‍රියව ඇති උණ – බට පදම් කිරීමේ කර්මාන්ත ශාලාව

http://www.dinamina.lk/2011/12/21/_art.asp?fn=r1112213

No comments:

Post a Comment