Sunday, December 4, 2011

නිවැරැදි කාලගුණ අනාවැකි ප්‍රකාශ කිරීමේ වගකීම පැවැරෙන්නේ කාටද?

පසුගියදා දකුණු පළාත ඇතුළු පළාත් කිහිපයක දිස්ත්‍රික්ක 14 කට බලපෑ දරුණු වැසි කුණාටු තත්ත්වය නිසා පුද්ගලයින් 29 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇත. තවත් පැත්තකින් සිදුවූ දේපළ හානිය ද අති මහත් ය. බොහෝ දෙනා මේ තත්ත්වය ගැන දොස් පවරන්නට වූයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවටයි. මෙහිදී කාගෙන් හෝ අතපසු වීමක් සිදුවී ඇති බව පැහැදිලි ය. දැන් සියල්ල සිදුවී අවසන් ය. මින් ඉදිරියටත් එවැනි දේ සිදු නොවන්නට වගබලා ගැනීම කාගේත් වගකීම ය. කඩුල්ලෙන් අද කතා බහට ලක්වන්නේ මේ පිළිබඳවයි.

Read full article: http://www.silumina.lk/2011/12/04/_art.asp?fn=af1112041

No comments:

Post a Comment