ශීලා උඩුවර
එළවුළු අලෙවි කිරීමෙන් පසු හිස්වන ප්ලාස්ටික් කූඩ ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ මගින් ප්‍රවාහනය කළ හැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
එක් බස් රථයකින් කූඩ 100 ක් ගෙන යා හැකි අතර එක් කූඩයක් සඳහා රුපියල් 10 ක් වැනි ඉතා සුළු මුදලක් අය කරන බවද ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා සමග අද (22) සාකච්ඡා කරන බවද ප්‍රියන්ජිත් මහතා පැවසීය.
http://www.dinamina.lk/2011/12/22/_art.asp?fn=n1112227
No comments:
Post a Comment