Sunday, December 4, 2011

තෙල් සංස්‌ථාව මේ යන්නේ වළ පල්ලටද?

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව දිනෙන් දින කඩා වැටෙන ආයතනයක්‌ බවට පත්ව ඇතැයි සේවකයෝ කියති. මේ ආයතනය කලක්‌ මේ රටේ රාජ්‍ය ආයතන අතර ඉහළම ලාබ ලැබූ එකකි. නමුත් අද එය ගමන් කරමින් තිබෙන්නේ වළපල්ලට නම් ඊට එරෙහිව වහාම සුදුසු පියවර ගත යුතුය. මේ දැන් අපි කියන්නට යන්නේ තෙල් නළ හිල්වී ඉන්ධන මහ පොළවට ගලා යැමේ මහා අවාසනාවන්ත කතාවය.

No comments:

Post a Comment