Sunday, April 1, 2012

ජපානයෙන් ලොකුම ණය ආධාරය මෙවර

දයා ඩී. ෆොන්සේකා

ජපාන අන්තර්ජාතික ඒජන්සිය යෙන් මිලියන 42777 ක ණය මුදලක් ලබාදීමට නිර්දේශ කරයි. එය ජපානය, ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දෙන විශාලතම ණය මුදලයි. බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දෙවැනි අදියරට, සෞඛ්‍ය සේවා නැංවීමට සහ වේයන්ගොඩ සිට හබරණට කිලෝමීටර 148 ක් දුර විදුලි රැහැන් සවිකිරීමට එම ණය ආධාර යොදා ගනු ඇත.
http://www.silumina.lk/2012/04/01/_art.asp?fn=aa1204013

No comments:

Post a Comment