Saturday, July 16, 2011

Bus Rear windows should not be tinted or covered (2 news items)

'Tinted rear windows in buses to be banned'

Buses with the rear windscreen tinted, would be banned from transporting commuters with effect from July 20.

Police Spokesman SP Prishantha Jayakody told the Daily News that buses entering Colombo with tinted rear windscreens hampering the rear sight would be banned.

He also said that transportation of commuters in other areas in such buses too would be banned in due course.

SP Jayakody further said that a law had been implemented earlier which prevented the rear windscreen being tinted, adding that private bus owners covered the rear windscreen with stickers or colorful pictures despite the law forbidding it.

But instead of taking stern action against such law breakers it has been decided to ban buses from transporting commuters.

Source:   
http://www.dailynews.lk/2011/07/16/news35.asp




බස්‌ රථවල පිටුපස වීදුරුවල ආවරණ 20 දාට පෙර ඉවතට

ලසිත දුමින්ද

බස්‌ රථවල පසුපස වීදුරුව සම්පූර්ණයෙන් හා අර්ධ වශයෙන් ආවරණය වන ලෙස යොදා ඇති සියලුම දේවල් ලබන 20 වැනිදාට පෙර ඉවත් කරගන්නා ලෙස පොලිස්‌ මූලස්‌ථානය අදාළ බස්‌රථ හිමියන්ගෙන් හා රියෑදුරන්ගෙන් ඉල්ලීමක්‌ කරයි.

බස්‌ රථවල පිටුපස වීදුරුව ආවරණය වන ලෙස තිර රෙදි, දැන්වීම්, චිත්‍ර ඇතුළු සැරසිලි පවතින නිසා රියෑදුරන්ට පිටුපස නොපෙනෙන බැවින් එය අනතුරු වැඩිවීමට හේතුවක්‌ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කොළඹ නගරයට ඇතුළු වන මෙවැනි බස්‌රථවල පිටුපස වීදුරුව ආවරණය කර ඇති සියලුම දේවල් ඉවත් කරගන්නා ලෙසට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා විසින් රියෑදුරන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ අරඹා ඇත.

ඒ අනුව ලබන 20 වැනිදා සිට බස්‌ රථවල පිටුපස ආවරණය කර ඇති දේ ඉවත් කර නොමැති රියෑදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවැසීය.

Source: http://www.divaina.com/2011/07/16/news22.html

No comments:

Post a Comment