Thursday, July 21, 2011

බස්‌ රථවල නව ගාස්‌තු චක්‍ර ප්‍රදර්ශනය නොකිරීමෙන් මගීන්ට දැඩි අසාධාරණකම්

ජනිත සෙනෙවිරත්න

බොහෝ බස්‌ රථවල නව ගාස්‌තු චක්‍ර ප්‍රදර්ශනය නොකිරීම නිසා මගීන්ගෙන් සිතු සිතූ ගාස්‌තු අය කිරීමට ඇතැම් පුද්ගලික බස්‌ කොන්දොස්‌තරවරුන් කටයුතු කරන බවට මගීහු මැසිවිලි නඟති.

ජුලි 01 දා සිට බස්‌ ගාස්‌තු ඉහළ නංවන ලද අතර නව ගාස්‌තු බොහෝ බස්‌ රථවල ප්‍රදර්ශනය කර නැත. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම සුඛෝපභෝගී බස්‌ සේවාවන්හි ගාස්‌තු ඉතාම අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි මගීහු පවසති.



Source: http://www.divaina.com/2011/07/21/news18.html

No comments:

Post a Comment