Friday, July 15, 2011

බාල ලුණු වික්කාට රු: 6000ක් දඩ

නියමිත ප්‍රමානයට වඩා ලුණු කැටවල ප්‍රමානය විශාල හා නියමිත ප්‍රමානයට වඩා අයඩින් වැඩි තත්ත්වයෙන් බාල ලුණු බෙදාහැරීම සම්බන්ධයෙන් හම්බන්තොට අලෙවි කළමනාකාරවරයකුට පසුගිය 12 වන දින කැස්බෑව මහෙස්ත්‍රාත් චමත් මදනායක මහතා රු: 6000/=ක් දඩ ගෙවන ලෙස නියෝග කෙළේය.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ පොල්ගස්ඕවිට මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප්‍රසන්න රණසිංහ හා හෝමාගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වජිර දසනායක මහත්වරු විසිනි.

No comments:

Post a Comment