Saturday, July 30, 2011

වන ජීවී අධ්‍යක්ෂ හා ආදි වාසි නායකයා අතර අවබෝධතා ගිවිසුමක්


වනජීවි අධ්‍යක්ෂ සහ ආදිවාසී නායකයා අතර අවබෝධතා ගිවිසුමක් වාකරේ වෙරළබඩ ආදිවාසි ගම්මානයේදී හෙට (31) අස්සන් කෙරේ. ජගත් ආදි වාසී දිනයට සමගාමීව මේ ගිවිසුමට අස්සන් තබයි. මාදුරු ඔය ජාතික උද්‍යානයේත්, දඹාන ආදි වාසි ගම්මානයේ ජීවත් වන ආදි වාසීන් අතර සබඳතා ගොඩ නඟා ගැනීම මේ ගිවිසුමෙන් බලාපොරොත්තු වෙයි.
එමෙන්ම ආදි වාසීන්ගේ සම්ප්‍රදායක චාරිත්‍ර වාරිත්‍ර සහජීවන රටා ආරක්ෂා කර ගැනීම මාදුරුඔය ජාතික වනෝද්‍යානය ආරක්ෂාවට ආදි වාසී සහාය ලබා ගැනීමටද ගිවිසුමෙන් බලාපොරොත්තු වෙයි. වන ජීවි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා සහ වනස්පති විශ්ව කීර්ති ඌරුවරිගේ වන්නිලැත්තෝ ගිවිසුමට අස්සන් තබති.

No comments:

Post a Comment