Tuesday, July 19, 2011

මිල සඳහන් නොකර වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළ සමාගම් 250 කට නඩු

ජනිත සෙනෙවිරත්න
භාණ්‌ඩවල මිල ප්‍රදර්ශනය නොකරමින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කරන ලද සමාගම් දෙසිය පනහකට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නඩු පවරා ඇතැයි එහි සභාපති රූමි මර්ෂුක්‌ මහතා "දිවයින"ට පැවසීය. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයේදී ඒ ඒ භාණ්‌ඩවල මිල පැහැදිලිව සටහන් කිරීම අනිවාර්ය බව සභාපතිවරයා පැවසීය.



Source: http://www.divaina.com/2011/07/19/news04.html

No comments:

Post a Comment