Saturday, July 30, 2011

දැව තොගය හලා පලා ගිහින්

පොලිස් ජීප් රථය දැක ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ මහෝගනී ඉරූ දැව තොගයක් මහ මග හලා පලායෑමේ සිද්ධියක් පසුගියදා අලුයම කෑගල්ල පොලිස් වසමේ පුවක්දෙනිය දිවුල්ගමුව ප්‍රදේශයේ දී සිදුවිය. මහ මග හලා ගිය දැව තොගය කෑගල්ල පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂක කමල් පෙරේරා මහතා ප්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂා කළ අයුරු.

No comments:

Post a Comment