Thursday, July 21, 2011

පසුගිය මාස හයේ පින්නවලදී අලි පැටව් 12 ක්‌ උපදිති

කෑගල්ල - එම්. බී. පහලවත්ත

පින්නවල අලි සංරක්‍ෂණාගාරයේ පසුගිය මාස 6 ට අලි පැටවුන් 12 ක්‌ ඉපදී ඇති අතර 16 දා අලුතින්ම බිහිකළ අලි පැටියා තිලකා නම් ඇතින්නිය විසින් බිහිකර ඇත.

1991 දී උපන් තිලකා ඇතින්නිය පින්නවලට ගෙනගොස්‌ ඇත්තේ 1994 දීය.

මෙම අලි පැටියා බිහිවීමට පෙර මාලි නම් ඇතින්නියට ද 14 වැනිදා පැටියකු ලැබී ඇත. ඇය 2001 දී අලි අනාථාගාරයට ගෙනවිත් ඇති අතර එම පැටියා අඩි 3 අඟල් 3 ක්‌ උස කිලෝ 98 ක්‌ බර ද ඇතිව සුවසේ වෙසෙයි.



Source: http://www.divaina.com/2011/07/20/news12.html



No comments:

Post a Comment