Sunday, July 31, 2011

පෞද්ගලික අංශයටත් බී.ටී.අයි. ගෙන්වන්න පුළුවන්

නෝමන් පලිහවඩන
පෞද්ගලික අංශයට ද බී. ටී. අයි. මදුරුනාශක ගෙන්වීමට අවසර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු "දිවයින"ට පැවසීය. මෙම මදුරු නාශකය පෞද්ගලික ආයතනයන් මගින් දැනටමත් ගෙන්වා ඇති අතර ඒවා බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සහාය ඉල්ලා ඇතැයි වාර්තා වේ. මෙම බී. ටී. අයි. බැක්‌ටීරියාව ගෙන්වා ඇත්තේ ඇමෙරිකාවෙන් බවද දැනගැනීමට ලැබී ඇත.


Source: http://www.divaina.com/2011/07/31/news06.html

No comments:

Post a Comment