Wednesday, December 28, 2011

Power piracy: fines and lives lost (2 items)

හොරෙන් විදුලිය ගත් 8452කගෙන් කෝටි 31ක් අයකර ගෙන

* හොරු අල්ලන වැටලීම් දිගටම

චමීර ඇල්ලදෙණිය

පසුගිය නොවැම්බර් මාසය වන විට අයථා විදුලිය ලබාගත් 8452කු අත්අඩංගුවට ගෙන රුපියල් කෝටි 31කට අධික මුදලක් උපයා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වී ඇත. අනවසර විදුලිය ලබාගැනීම හේතුවෙන් වාර්ෂිකව ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 600කට වැඩි මුදලක් අහිමිවෙයි. එය මණ්ඩලයේ සමස්ත පාඩුවෙන් සියයට 4 කි.

එම පාඩු අවම කිරීමට රජය ක්‍රියාත්මක කළ කෙටිකාලීන වැඩපිළිවෙළ යටතේ අනවසරයෙන් විදුලිය ලබාගෙන තිබෙන පුද්ගලයන් වැටලීම් ආරම්භ කෙරිණි. විදුලිබල මණ්ඩලයේ පාඩුව අවම කිරීමට දිගුකාලීන, මධ්‍යම කාලීන, කෙටි කාලීන වැඩසටහන් දිගටම ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.


http://www.dinamina.lk/2011/12/28/_art.asp?fn=n11122811


Power piracy claims 25 lives this year

Rs 6,000m loss to CEB:

Pirating of electricity has claimed 25 human lives this year in addition to causing a loss of Rs 6,000 million in revenue to the Ceylon Electricity Board (CEB) in monetary terms, a press release by the Power and Energy Ministry said.

The latest victims of electrocution due to electricity pirating were the mother, father and a two and a half-year-old child of the same family in Rekillagaskade, Maturata.

The release said this factor also caused a four percent lost to the national electricity grid adding upto a total annual loss of over Rs 60,000 million to the national economy.

The release added: "The CEB and the Lanka Electricity Company (LECO) led by the Power and Energy Ministry are making all efforts to provide electricity to each and every citizen through legal means considering electricity as a common right of the public.

"In this situation obtaining supplies through illegal means from the main grid or the domestic supply chain by using hooks has caused emergency situations and sudden deaths.

"The public have been already warned against pirating electricity and the law is enforced to the letter against such illegal activity.

"The CEB special investigation unit has detected 8,452 incidents of electricity pirating this year and recovered Rs 236.2 million as compensation for the loss and Rs 91 million as court fines".

http://www.dailynews.lk/2011/12/28/news31.asp

No comments:

Post a Comment