Friday, December 30, 2011

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විදුලි බිලෙන් භාගයක් ගෙවා ලයිට් ලබා ගනී

අනුරාධපුර සමූහ අශෝක සේනාරත්න

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විසන්ධි කැර තිබූ විදුලි සම්බන්ධතාව 29 දා පෙරවරුවේ යළි ලබාදුන් බව විදුලිබල මණ්ඩලයේ උතුරු මැද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ග්‍රේෂන් මුතුකුඩආරච්චි මහතා පවසයි.

විදුලිබල මණ්ඩලයට අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් රුපියල් මිලියන හැට පහක මුදලක් අයවීමට තිබූ බව සාමාන්‍යාධිකාරිවරයා පැවැසීය. මේ මුදල් වලින් අඩක් පමණ ලැබුණු නිසා විසන්ධි කළ විදුලිය යළිත් ලබාදුන් බව ග්‍රේෂන් මුතුකුඩආරච්චි මහතා පැවැසීය.


http://www.dinamina.lk/2011/12/30/_art.asp?fn=n1112307

No comments:

Post a Comment