ඇමැති නියෝගයට අධිකාරිය සීරුවෙන්
විජයානි එදිරිසිංහ
රට පුරා පිහිටි අත්‍යවශ්‍ය ආහාර ගබඩා සංකීර්ණ සහ තොග වෙළෙඳසල් පරීක්ෂාවට ලක් කර පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය බෙදා හරින්නන් වහාම අත්අඩංගුවට ගැනීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට ඊයේ (23) නියෝග කළේය.
උත්සව සමයේදී නරක්වු ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට අලෙවි කිරීම හේතු කොට ගෙන ඇමැතිවරයා එම නියෝගය කර තිබේ. පෙරේදා (22) කොළඹදී එවැනි මහා පරිමාණ තොග ගබඩාවක් වටලනු ලැබිණි.
කොළඹ සාමාන්‍ය හෝටල් වලට සහ වෙළෙඳසල්වලට පමණක් නොව රෝහල් සහ වෙනත් ආහාර සැපැයීමේ කොන්ත්‍රාත්කරුවන් විසින් එවැනි නරක්වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ගන්නා බව හෙළිවී තිබේ. මේ අනුව පාරිභෝගික අධිකාරිය වැටලීම් කණ්ඩායම් සීයක් පමණ යොදවා මේ මෙහෙයුම ඊයේ සිටම ආරම්භ කෙරිණි.
http://www.dinamina.lk/2011/12/24/_art.asp?fn=n11122412
Johnston cracks whip
Cooperatives and Internal Trade Minister Johnston Fernando yesterday directed the Consumer Affairs Authority chairman to inspect all essential food distribution centres, wholesale store rooms and large-scale wholesale shops countrywide to ensure that they sell hygienic food items to the public.
He also directed the Authority's chairman to seize any spoilt or unhygenic food items found in them and produce them in courts along with the suspects. He has also ordered the chairman to inspect all hotels, eateries and night sales outlets to ensure that they don't sell outdated food items and use spoilt vegetables and fruits for preparation of food and drinks. This follows the detection of a large stock of spoilt food items including potatoes, dhal and sprats in a wholesale depot at Bloemendhal Road and instituted court action against the suspects arrested in this connection, said a press release by the Co-operatives and Internal Trade Ministry.
http://www.dailynews.lk/2011/12/24/news14.asp
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහරින ස්ථාන හදිසි පරීක්ෂාවට
ලසිත දුමින්ද
උත්සව සමයේ පාරිභෝගික ජනතාවට උසස් තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම වෙනුවෙන් භාණ්ඩ බෙදාහරින මධ්‍යස්ථාන, තොග ගබඩා සහ මහා පරිමාණ තොග වෙළෙඳසල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පරිභෝජනයට නුසුදුසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා අලෙවි කරන්නන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා
ලෙස ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඊයේ (23 වැනිදා) උපදෙස් දී තිබේ.
එසේම සියලුම හෝටල් සහ රාත්‍රි හෝටල් පරීක්ෂා කිරීමට ද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහා පරිමාණ තොග ගබඩාවක නරක්වූ ආහාර ද්‍රව්‍ය තොගයක් වැටලීමෙන් පසු මෙම තීරණය ගත් බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
http://www.divaina.com/2011/12/24/news08.html

No comments:
Post a Comment