Saturday, December 31, 2011

බෝවන කිනිතුල්ලන්ගෙන් ජනතාවට කරදර

පොල්ගහවෙල විශේෂ කරුණාරත්න කළුආරච්චි

බෝවන කිනිතුල්ලන් විශේෂයක් නිසා අලව්ව ප්‍රදේශයේ තුල්හිරිය, මංගෙදර ගම්වාසීහු මහත්සේ නොසන්සුන්තාවයට පත්වී සිටිති. බොහෝ නිවෙස්වල මොවුන් දක්නට ලැබෙන බව පැවසේ. පූසන්, සුනඛයන් වැනි සතුන්ගේ ශරීරවල දක්නට ලැබෙන කිනිතුල්ලන්ට බෙහෙවින් සමාන බව පවසන ප්‍රදේශවාසීහු, මෙම සතුන්ගේ සපාකෑම්වලට ගොදුරු වී ඇති බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබාගන්නා බව පවසති.

http://www.dinamina.lk/2011/12/31/_art.asp?fn=r1112313

2 comments:

  1. We too have the same experience at home. They can servive well without feeding on aminals' blood and do spread fast. not sure how and what is the actual reason behind this. Any connection with the climate changing?

    ReplyDelete