Thursday, December 29, 2011

දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ කටයුතුවලට සුනඛයින්ගෙන් හා ගවයින්ගෙන් බාධා

සීගිරිය සරත් එරමිණිගම්මන

එළවළු සහ පළතුරු නිෂ්පාදනයෙන් සියයට අසුවක්‌ (80%) පමණ වෙළෙඳපළ ගනුදෙනු සිදුවන දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්‌ථානය වන දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ දෛනිකව අයාලේ ගැවසෙන සීයයකට ආසන්න සුනඛයින් සහ ගවයින් ගෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු මෙන්ම ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට දැඩි පීඩාකාරී තත්ත්වයකටද මුහුණ පෑමට සිදුව තිබේ.

http://www.divaina.com/2011/12/29/provin03.html

No comments:

Post a Comment