Wednesday, December 28, 2011

කෘෂි රසායන තොගය රේගුවෙන් නිදහස්‌ කර නැහැ

අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු බවට සැක පිට මාස කිහිපයක්‌ තිස්‌සේ රේගුවේ රඳවා ඇති කෘෂි රසායන ද්‍රව්‍ය තොගය නිදහස්‌ කළ යුතු බවට පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ඒ සඳහා පත් කළ කමිටු වාර්තාවට අනුව තීරණය කර ඇතත් රේගු පරීක්‌ෂණ තවමත් නිම වී නොමැති බැවින් අදාළ රසායන ද්‍රව්‍ය නිදහස්‌ කිරීමක්‌ සිදු නො කෙරෙනු ඇති බව රේගු ආරංචි මාර්ග පවසයි.

මේ අතර පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගේ නිර්දේශය අභියෝගයට ලක්‌ කරමින් අධිකරණයෙන් ඊට වාරණ නියෝගයක්‌ ඉල්ලා පාරිසරික යුක්‌ති කේන්ද්‍රය උසාවි ක්‍රියාමාර්ගයකට යොමු වී සිටියි.


http://www.vidusara.com/2011/12/28/news3.html

No comments:

Post a Comment