ලංකාවේ දිගම හා ලොකුම උමගට ජලය පිරවීම පිණිස අලුතින් ඉදි කළ ඉහළ කොත්මලේ ජලාශය ජලයෙන් පිරවීම පසුගිය සතියේ ආරම්භ විය. වාන් දැමීමද සිදුවිය.
මේ ඉහළ කොත්මලේ ජලාශය පිරවීමත් ඉහළ කොත්මලේ පිහිටි මෙරට ලොකුම උමග පිරවීමත් ඓතිහාසික කටයුත්තකි. එය හම්බන්තොට වරාය ජලයෙන් පිරවීමට ද සමාන ක්‍රියාවක් බව පෙනේ. ඒ මෙම ව්‍යාපෘති දෙකම මහින්ද චින්තනය යටතේ ආරම්භ කළ සාර්ථක ව්‍යාපෘති දෙකකි.
ලංකාවේ ලොකුම උමග කොහේද තියෙන්නේ?
මේක තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ නගරය අසල සිට තවලම්තැන්නේ නියම් ගම් දොර දක්වා කිලෝමීටර් 13 ක් සිසාරා යන ප්‍රදේශයක් ඇතුළත ය. මේ රටේ ලොකුම උමගේ දිග කිලෝමීටර් 13 කි. පළල මීටර් 5.8 කි. මහ කළුගල් පර්වත ගල්කුළු කබොක් ගල් මැදින් පොළොව මට්ටමේ සිට මීටර් 400 - 500 පමණ ගැඹුරින් යුත් මෙම උමග සමහර ස්ථානවල දී කැනීම් කර තිබේ. තලවකැලේ සිට ග්‍රේට්වෙස්ටන් හා පුණ්ඩළුඔය නගර යටින් නියම් ගම් දොර දක්වා මෙය ඉදිවී තිබේ.
Read full article: http://www.silumina.lk/2011/12/25/_art.asp?fn=af1112251

No comments:
Post a Comment