Tuesday, July 5, 2011

Crocodile park in Muturajawela

කිඹුලන් සඳහා වෙනම උද්‍යානයක්‌

අනුර බාලසූරිය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කිඹුලන් සඳහා වෙනම උද්‍යානයක්‌ පිහිටුවීමට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම කිඹුල් උද්‍යානය මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ පිහිටුවෙන අතර ඊට අක්‌කර 2000 ක පමණ භූමි ප්‍රමාණයක්‌ අයත් වේ

ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ උපදෙස්‌ පරිදි ආරම්භ කෙරෙන මෙම කිඹුල් උද්‍යානය අද (05 දා) ඇමැතිවරයාගේ නිරීක්‌ෂණයට ලක්‌ කෙරෙනු ඇත.



Source: http://www.divaina.com/2011/07/05/news19.html

No comments:

Post a Comment