Saturday, July 9, 2011

ගිලිණු නැව් සම්පතක් වෙයි


ගිලිණු නැව් වටා මසුන් විශාල ලෙස ගැවසෙන අතර ඒ ආශි‍්‍රතව මත්ස්‍ය අභිජනන සිදුවන බවත් සොයා ගෙන ඇත. මීට අමතරව වටිනා ඖෂධ සඳහා යොදා ගැනෙන දුර්ලභ ඇල් ගී වැනි ශාක ද්‍රව්‍යයන්ද මේ නැව් කොටස්වල හට ගන්නා බවත් හෙළි වී තිබේ. දැනට මෙවැනි ගිලිණු නෞකා 23 ක් මන්නාරම, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් සොයා ගෙන ඇත.
මෙරට මුහුද ආශි‍්‍රතව ගිලුණු නැව්වල කොටස් ඉවත් කිරීම වහාම නතර කිරීමට හා එම නැව් සංරක්‍ෂණය කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව නාරා පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය හිරාන් ජයවර්ධන මහතා පවසයි.

No comments:

Post a Comment