එළවළු පාරේ දමා ටයර් පුළුස්සති
තඹුත්තේගම, දඹුල්ලේ හා නොරොච්චෝලෙ විරෝධතා
අකිත පෙරේරා, තඹුත්තේගම :
සී. එම්. ආරියපාල, සීගිරිය සරත් එරමිණිගම්මන
සහ පුත්තලම නලීන් හෙන්ඳුරුගොඩ
එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී කූඩ භාවිතය අනිවාර්ය කිරීම සම්බන්ධව රජය විසින් ගෙන ආ නව නීතියට එරෙහිව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටදී ගොවීහු ඊයේ (12 වැනිදා) දැඩි විරෝධතාවක නිරත වූහ.
ගොවීන් විසින් රැගෙන එන ලද එළවළු මහාමාර්ගයේ දමා, ටයර් පුළුස්සා සිය විරෝධතා දැක්වීම ආරම්භ කළ ඔවුහු පසුව රතිඤ්Æ පත්තු කරමින්, කෑකෝ ගසමින් කුරුණෑගල-අනුරාධපුර මාර්ගය අවහිර වනසේ විරෝධතාවක ද යෙදී සිටියහ. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් 56 ම වසා දමා මෙම විරෝධතාවට සහාය දැක්වූ අතර ආර්ථික මධ්‍යස්ථානයේ සියලු වැඩකටයුතු
ඊයේ (12 දා) දින අඩාල වූ බව එහි කළමනාකාර ප්‍රශාන් රාජපක්ෂ මහතා "දිවයින"ට පැවසීය.
මීට සමගාමීව දඹුල්ල සහ පුත්තලම යන ආර්ථික මධ්යස්ථානයන්හිද මෙවැනි විරෝධතා පැවැති අතර එAවායෙහිද වෙළෙ¹ම් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.
මේ අතර එම වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ඡේ. කේ. පී. මුණිදාස මහතා කියා සිටියේ ගොවීන් විසින් සිදු කරනු ලබන මෙම විරෝධතාව සාධාරණ එකක් බවයි. කුඩා වෙළෙඳුන්ට රුපියල් 1600 ක් වැනි මුදලක් ගෙවා කූඩයක් මිලදී ගැනීමට තරම් ආර්ථික අතින් පොහොසත් නොවන බවද හෙතෙම කීය.
ත්‍රිරෝද රථවලින් එළවළු ප්‍රවාහනය කරනු ලබන වෙළෙඳුන්ට වරකට එම කූඩ හතරක් වැනි ප්‍රමාණයක් දැමීමට හැකිවන නිසා ඔවුන් අසීරුතාවට පත්වන බවද සභාපතිවරයා සඳහන් කළේය. මේ නිසා අදාළ නීතිය මගින් සුළු වෙළෙඳුන්ට අවාසිදායක තත්ත්වයක් මතුව ඇතැයි හෙතෙම පැවසීය.
මෙහි වෙළෙඳුන් සඳහන් කළේ කූඩ භාවිතය තුළින් ප්‍රායෝගික ගැටලු රැසක් පැන නැඟී ඇති බැවින් පොදුවේ තමුන්ට ද ගොවීන්ට ද මේ නීතිය ගැටලුවක් බවයි.
මෙම නීතිය රජය විසින් ගෙන එන ලද්දේ ගොවීන් සහ වෙළෙඳුන් අසීරුතාවට පත් කිරීමට නොවන බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ගෝනි තුළ අසුරා ප්‍රවාහනය කිරීම තුළින් එළවළු සහ පලතුරු 30% ත් 40% ත් අතර ප්‍රමාණයක් විනාශ වන බවද ඉන් වාර්ෂිකව බිලියන 20 ක පමණ මුදලක් ජාතික ආර්ථිකයට අහිමි වන බවද ඇමැතිවරයා කීය.
කෙසේ වෙතත් මෙම නීතියට තඹුත්තේගමදී දැඩි විරෝධතාවක් එල්ල වුණ ද පිටකොටුව, නාරාහේන්පිට, මීගොඩ යන ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයන්හි එවැනි තත්ත්වයක් උද්ගත නොවූ බව එම මධ්‍යස්ථානයන්හි කළමනාකාරවරු "දිවයින"ට පැවසූහ.
කූඩ භාවිතය අනිවාර්යය කිරීමට පෙර දිනයේදී (11 දා) නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළෙ¹ම දෙගුණයකින් පමණ ඉහළ ගිය බව එහි කළමනාකරු වන ජූඩ් රණසිංහ මහතා පැවසීය. නීතියට අනුකූලව ඊයේ (12 දා) ගොවීන් සහ වෙළෙඳුන් කූඩ භාවිත කළ බවද හෙතෙම කීය.
දඹුල්ල වෙළෙඳ මධ්‍යස්ථානයේද අවශ්‍ය තරමට කූඩ පවතින බවත් මධ්‍යස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් එහි සභාපති ක්‍රිස්ටි විඡේසේන මහතා සඳහන් කළේය.
මේ අතර දඹුල්ල ගොවීන් සහ වෙළෙඳ සේවකයෝ ඒ-නවය මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සමින් පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගයට එරෙහිව විරෝධතා දැක්වූහ.
මෙම විරෝධතා නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට තිබිණි.
මෙම නොරොච්චෝලේ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයට රැස්වුණු ගොවීන්, වෙළෙඳුන් විවිධ පාඨ කියමින් සිය විරෝධය පළ කළහ. ප්ලාස්ටික් කූඩ ගිනි තබමින් "ප්ලාස්ටික් කූඩ" අපිට එපා යනුවෙන් සිය විරෝධතාව පළ කළහ.
මේ හේතුවෙන් කල්පිටිය, නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (12 දා) දිනයේ සම්පූර්ණයෙන්ම දෛනික කටයුතු අඩාළ වී තිබිණි.
සීගිරිය - සරත් එරමිණිගම්මන, පුත්තලම - නලින් හෙන්දුරුගොඩ
http://www.divaina.com/2011/12/13/news01.html
ප්ලාස්ටික් ඇසුරුම්වලට එරෙහිව තැන තැන විරොධතා
එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරීමට ප්ලාස්ටික් ඇසුරුම් පමණක් භාවිතා කිරීම අනිවාර්ය කර තිබේ. පෙරේදා (11 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට මෙම නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව ප්ලාස්ටික් ඇසුරුම් නොමැතිව එළවළු සහ පළතුරු ප්‍රවාහනය කළ ලොරි 40 ක් පමණ අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඊයේ පියවර ගෙන තිබුණි. එසේ අත්අඩංගුවට ගත් ලොරි උසාවියට ඉදිරිපත් කර දඩ මුදල් අයකර ගැනීමෙන් අනතුරුව මුදාහරින ලදී. එළවළු සහ පළතුරු ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්දෝ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දී කඩ වසා දමා පාරේ ටයර් පුළුස්සා සිය විරෝධය පළකළහ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද එවැනිම තත්ත්වයක් උද්ගත විය. එහි වෙළෙන්දන් සහ සේවකයෝද ඒ. 9 මාර්ගයේ ටයර් පුළුස්සා තම විරෝධය පළ කළහ. ඔවුහු ප්‍රකාශ කළේ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ගෙන ඇති පියවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රාශියක් බලපාන බවයි. ඡායාරූපයෙන් දැක්වෙනුයේ මේ අර්බුදයේ පැතිකඩ කීපයක් "දිවයින" කැමරාවේ සටහන් වූ අයුරුයි.
http://www.divaina.com/2011/12/13/news18.html
ප්ලාස්ටික් ඇසුරුම්වලට වෙළෙන්දෝ විරෝධය පාති
භක්ති මෙන්ඩිස්, වැලිමඩ විශේෂ එස්. එම්. ෆාරුක් සහ කල්පිටිය සමූහ සීගිරිය විශේෂ
මාර්ගයට එළවළු දමා ගොවීන් හා වෙළෙන්දන් විරෝධතාව
පළකළ අයුරු. ඡායාරූපය - සීගිරිය විශේෂ
ප්ලාස්ටික් ඇසුරුම්වල එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමට නොහැකි බව පවසමින් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීහු සහ වෙළෙන්දෝ ඊයේ (12) උද්ඝෝෂණයක නිරත වූහ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටින් ඒ – 9 මාර්ගය වසා දැමූ තුන්දහසකට ආසන්න ගොවීහු පිරිසක් මාර්ගයේ වාඩි වී සිය විරෝධතාවයේ නිරත වූහ.
එම මාර්ගයට එළවළු දමා මාර්ගය අවහිර කළ ගොවීහු ටයර් පුළුස්සා දැමීමට ද පියවර ගත්හ. දහවල් දොළහට පමණ මෙලෙස ඒ – 9 මාර්ගය අවහිර කිරීම නිසා එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වූ අතර මාතලේ දඹුල්ල මාර්ගයේ ගමන් ගත් මගීහු දැඩි අපහසුතාවකට පත් වූහ.
ගොවීහු සමඟ එළවළු වෙළෙන්දෝ ද මෙම විරෝධතාවට එක්වූ අතර ඔවුහු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මාර්ගයේ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක ද නිරත වූහ.
මීට අමතරව වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල, කල්පිටිය ඇතුළු තවත් ප්‍රදේශ රැසක ගොවීහු ප්ලාස්ටික් ඇසුරුම්වල එළවළු ප්‍රවාහනය කිරීමට නොහැකි බව පවසමින් විරෝධතාවල නිරත වූහ.
කල්පිටිය නොරොච්චෝල කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. කෘෂි ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සපයන ගොවියෝ එළවළු සැපයීමෙන් වැළකී සිටි අතර ප්‍රවාහන සේවා සපයන ලොරි රථ සියල්ල මිලදී ගැනීමේ කඩ ඉදිරියේ නවතා තිබෙනු දැකිය හැකි විය.
ගොවියෝ කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටට රැස්ව, ප්ලාස්ටික් ඇසුරුම් භාවිතයේ දුෂ්කරතා පවසමින්, ඊට විරෝධය දැක්වීම පිණිස ප්ලාස්ටික් ඇසුරුම්වලට ගිනි තැබූහ.
ප්ලාස්ටික් ඇසුරුම් භාවිතයට විරෝධය පෑම පිළිබඳ අදහස් දැක්වූ ආලංතුඩාව ගොවියෙකු වූ යූ. එස්. ඒ. අමානුල්ලා - ගොවියාට ගොවිතැන එපාකරවන නීතියක් මේක. එක ගෝනියකට අපි අසුරන එළවළු ප්ලාස්ටික් කූඩ හතරකට අහුරන්න ඕනේ. ගෝනියක් රුපියල් 30.00, ප්ලාස්ටික් කූඩයක් රුපියල් දාහයි. මේක විධිමත්ව ක්‍රමයකට කළ යුතු දෙයක්. මේවා කුමන්ත්‍රණ. ගොවියාට ගොවිතැනත්, රජයත් දෙකම එපාවෙනවා.
ඩී. එම්. චන්ද්‍රිකා නිලන්ති (අවු: 43) මාම්පුරිය පදිංචි ගෙවිලියකි - “මම අක්කර දෙකක ගොවිතැන් කරනවා. ගොවිපළේ ඉඳලා එක ගෝනියක් වෙළඳපළට ගේන්න රුපියල් 70 ක් යනවා. එතකොට අපේ ප්‍රවාහන වියදම හතර ගුණයකින් වැඩියි. ප්‍රමාණවත් ප්ලාස්ටික් භාජනත් නැහැ. එමනිසා කරුණාකරලා මේවා අපිට නොමිලේ සපයලා ඉන් පස්සේ මෙවැනි නීතියක් ක්‍රියාත්මක කළාට කමක් නැහැ. සුළු ගොවීන්ට වගේම මහා පරිමාණ ගොවීන්ටත් මේක ප්‍රශ්නයක්.”
සාමාන්‍යයෙන් දිනකට නොරොච්චෝල කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල අනුරාධපුරය ආදී ප්‍රදේශ කරා ලොරි රථ සියයක පමණ එළවළු ප්‍රවාහනය කෙරේ.
http://www.dinamina.lk/2011/12/13/_art.asp?fn=n1112132
Over 40 lorries in custody
By Lal Gunasekera
The country’s premier vegetable and fruit wholesale market, in the Pettah, was yesterday without fresh supplies as lorries kept away in protest when the Consumer Affairs Authority (CAA) began enforcing the law which has made mandatory the use of plastic crates for the transport and storage of several types of perishable items.
The CAA, which began to enforce the law from midnight Sunday had detained over 40 lorries for violating the law in the initial crackdown, sources said.
Consumers complained that whatever vegetables that were available were being sold at extremely high prices.
Minister of Cooperatives and Internal Trade Johnston Fernando said that under no circumstances would he withdraw the regulation and from today (13) fleets of lorries belonging to the Sathosa and Cooperatives would collect the produce direct from farmers and transport it in plastic crates.
He said that he would not permit what he called the traders’ mafia to raise its head again. Many concessions had been given to the farmers to purchase those crates, he added.
A spokesman for the Ministry of Cooperatives and Internal Trade told The Island that the law that made the transport and storage of vegetables in plastic crates mandatory had been gazetted on January 14 and farmers and transporters give a grace period. There was waste of nearly 25 to 40 percent of the produce and a loss of about Rs. 20 billion annually due the perishables being transported in gunny bags and polysacks, he said adding that the offenders would be produced in courts and fined Rs. 1,000 to Rs. 100,000 and might even be imprisoned.
The CAA has deployed several teams at every entry point to Colombo to detect lorries that violate the law. They are the Kelaniya and Peliyagoda bridges, Ratmalana and Kotikawatte areas.
Farmers are up in arms against the government’s decision to enforce the new law. They say that four crates are needed to pack a gunny load of vegetables and the prices of the crates range from Rs. 1,500 to Rs. 2,600. They say that with the expenses involved for labour, transport etc. they will have to face severe difficulties.
Traders of the Manning Market told The Island that farmers from several parts of the country had indicated that they would have to reduce their supply of vegetables and that price increases, too, would be felt by the consumers already hit by the rising cost of living.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=41057
නීතිය කඩකළ එළවළු ලොරි 40 ක් කොළඹදී අල්ලා දඩ ගසයි
අකිත පෙරේරා, සීගිරිය සරත් එරමිණිගම්මන
සහ පුත්තලම නලීන් හෙන්ඳුරුගොඩ
එළවළු සහ පලතුරු කූඩ තුළ අසුරා ප්‍රවාහනය කළ යුතු බවට රජය විසින් පනවන ලද නීතිය උල්ලංඝනය කරන ලද ලොරි රථ හතළිහක් කොළඹ ස්ථාන දෙකකදී පොලිසිය විසින් ඊයේ (12 දා) අත්අඩංගුවට ගෙන තිබේ. හංවැල්ල සහ කැලණි පාලම ආසන්නයේදී පිළිවෙළින් ලොරි 23 ක් සහ 17 ක් අත්අඩංගුවට ගෙන උසාවි වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ඔවුන්ට රුපියල් 8000 බැගින් දඩ නියම වූ අතර පසුව එම එළවළු තොග කොළඹ මැනින් තොග වෙළෙඳපොළ වෙත යවනු ලැබීය.
එළවළු සහ පලතුරු වර්ග නිසි පරිදි ප්‍රවාහනය කරන්නේද පිළිබඳව සොයා බැලීමට කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි පාලම, හංවැල්ල, රත්මලාන - ගොළුමඩම, කොටිකාවත්ත, පහත්ගම යන ස්ථානයන්හිද දිවයින පුරා ස්ථාන 17 කදී පරීක්ෂා කිරීමේ ස්ථාන යොදවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය කියා සිටී.
2011 ඔක්තෝබර් 17 වැනි දින නිකුත් කරන ලද අංක 1728/5 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින්, එළවළු වර්ග 24 ක් සහ පලතුරු වර්ග 13 ක් ප්‍රවාහනයේදී, රැස්කිරීමේදී සහ ගබඩා කිරීමේදී ප්ලාස්ටික්, ඝන කඩදාසි හෝ දැවවලින් සකසා ඇති ඇසුරුම් භාවිත කළ යුතුය.
එම නීතිය පෙරේදා (11 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
http://www.divaina.com/2011/12/13/news03.html
No plastic crates : Vegetable transporters fined
Ishara Mudugamuwa
Forty lorries transporting vegetables without the use of plastic crates were taken into custody by the Consumer Affairs Authority (CAA) during a raid yesterday morning.
Fifteen lorry owners transporting vegetables to Colombo without using plastic crates were produced before the Avissawella and Maligawatte courts yesterday and fined Rs. 8,000 each. The use of plastic crates to transport fruits and vegetables was made mandatory from December 11 midnight.
The CAA is conducting raids to nab offenders.
The government has taken measures to provide containers for farmers and producers through economic centres, a CAA spokesman said.
The main objective of this, is to provide fresh fruit and vegetables to consumers. According to Agriculture Minister Mahinda Yapa Abeywardena about 30 percent of vegetable and fruit harvest are wasted due to improper post harvest handling.
http://www.dailynews.lk/2011/12/13/news12.asp

Vegetable traders and truckers riot in streets

කිසිවකුට අසාධාරණයක් කිරීමට නොවේ
නීතිය පැනවූවේ අස්වනු නාස්තිය වළකා ගැනීමටයි
අකිත පෙරේරා
එළවළු සහ පලතුරු ප්‍රවාහනයේදී කූඩ භාවිතය අනිවාර්යය කිරීමට රජය විසින් ගෙන තිබෙන නීතිය කිසිවකුට අසාධාරණයක් කිරීම සඳහා ගෙන එන ලද්දක් නොවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (12 වැනිදා) "දිවයින" ට පැවැසීය. ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී සහ රැස් කිරීමේදී දේශීය එළවළු සහ පලතුරු වර්ගවල අස්වැන්නෙන් 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් හානි වන අතර ඉන් වාර්ෂිකව රුපියල් බිලියන 20 ක පමණ පාඩුවක් සිදුවන බවට ගණන් බලා ඇතැයිද හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ අතර සුරක්ෂිත කිරීමේ අමාත්‍ය අනුකමිටුවේ තීරණය වූයේ එළවළු හා පලතුරු ප්ලාස්ටික්, ඝන කඩදාසිය හෝ දැවවලින් සැකසූ ඇසුරුම් භාවිත කොට ප්‍රවාහනය කිරීමෙන් මෙම පසු අස්වනු නාස්තිය වළකා ගත හැකි බවයි.
මේ පිළිබඳව වසර ගණනාවක් පමණ පරීක්ෂණ කළ අතර කූඩ භාවිත කරන ලෙස වසරක පමණ සිට වෙළෙඳුන් සහ ගොවීන් දැනුවත් කළ බව ද ඇමැතිවරයා මේ සඳහා හැඩගැසීමට ප්‍රමාණවත් කාලයක් ලබාදුන් බවද කීය.
මෙම පියවර කවර හෝ රජයක් විසින් ගත යුතු ඉතා නිවැරැදි තීරණයක් බවත් මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරවන ලෙස තමන් පාරිභෝගික කටයුතු අධිකාරියට සහ පොලිසියට උපදෙස් දී ඇති බවත් හෙතෙම පැවැසීය.
කෙසේ වෙතත් ත්‍රිරෝද රථවල සහ යතුරුපැදි වැනි රථ මගින් එළවළු ප්‍රවාහනය කරනු ලබන සුළු ගොවීන්ට සහ වෙළෙඳුන්ට අදාළ නීතිය සම්බන්ධව ලිහිල් තත්ත්වයකින් ක්‍රියා කරන බවද ඇමැතිවරයා කීහ.
අවශ්‍ය තරමට ඇසුරුම් කූඩ වෙළෙඳපොළේ තිබෙන බවත් ඒවා ගෙවීමේ ක්‍රමයට සහ කුලිsයට සැපයීමේ වැඩපිළිවෙළක් ද අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන බවත් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා "දිවයින" ට වැඩිදුරටත් පැවැසීය.
http://www.divaina.com/2011/12/13/news02.html
කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ
භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
ප්ලාස්ටික් ඇසුරුම් යොදා ගනිමින් එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස තම අමාත්‍යාංශය ගොවීන්ට දී තිබූ නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක කරන බව සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පරිසර හිතකාමී මෙම තීරණය දිනයකින් දෙකකින් නොව වසර කිහිපයක් තිස්සේ තොරතුරු රැස් කිරීමේන් පසු ගත් තීරණයක් බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. ප්ලාස්ටික් ඇසුරුම් ලබා ගැනීම සහ ඊට අදාළ සියලු ක්‍රියා සම්බන්ධයෙන් ගොවීන්ට සහන රැසක් ලබා දී ඇති බවත් තමන් ගොවීන් වෙනුවෙන් යහපත් තීරණයක් ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ප්ලාස්ටික් ඇසුරුම් වලට විරුද්ධව නැගීී සිටිමින් මෙය නවතාලන්නට උත්සාහ ගන්නේ දේශපාලන වාසි සඳහා යොමු වී ඇති පිිරිසක් බවත් එවැනි කඩාකප්පල්කාරී පුද්ගලයන්ට නොබියව මුහුණදීමට රජය සූදානම් බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා අවධාරණය කරයි. එළවළු පලතුරු නාස්තිවීම වළක්වාලීම සඳහා පාරිභෝගික අධිකාරිය මෙම තීරණය ගත් බවත් රජය සෑමවිටම ගොවියා රැක ගැනීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.
http://www.dinamina.lk/2011/12/13/_art.asp?fn=n1112133
Vendors must comply - Minister
Chaminda Perera
The government yesterday insisted that the decision to use plastic crates for the transport of vegetables was taken by the government in agreement with the vendors with the aim of avoiding wastage.
According to Cooperatives and Internal Trade Minister Johnston Fernando this move was introduced by the government with the concurrence of vendors to protect the consumers who have to bear the brunt of wastage due to improper packaging and delivery.
The minister emphasized that the protest carried out by a group of vendors at the Dambulla Dedicated Economic Centre against the introduction of this measure to protect the consumers was instigated by some groups with vested interests and the government is not ready to give into such groups.
The minister said that he will put in place a mechanism to purchase produce of farmers through Cooperative Wholesale Establishment and Lak Sathosa directly, if the vendors continue to protest against the move.
He said that over 40 percent of vegetables and fruits go a waste due to improper packaging and delivery methods and consumers have to bear the brunt of this wastage.
Speaking to the Daily News yesterday, the minister added that the government stressed the importance of introducing new plastic crates six years back and easy payment schemes were also introduced for vendors to buy crates.
Minister Fernando is of the view that more than Rs 20 billion can be saved to the country by using plastic crates. He said the usage of plastic crates for the collection, transporting of vegetables was to be made compulsory from January 01 this year but the government wanted to give ample time to the vendors to adjust themselves to the change.
http://www.dailynews.lk/2011/12/13/news03.asp
මැනින් වෙළෙඳ සංගමය අද එළවළු තොග ඇනවුම් අත්හිටුවයි
සමන් ගමගේ
උඩරට ප්‍රදේශ ඇතුළුව පිට පළාත්වලින් අද (13 දා) කොළඹ මැනින් වෙළෙඳ පොළට සැපයෙන එළවළු ඇනවුම් සියල්ල අත්හිටුවීමට මැනින් වෙළෙඳ සංගමය තීරණය කර තිබේ. තොග වශයෙන් කොළඹට එළවළු ගෙන්වනු ලබන සියලුම තොග වෙළෙඳුන්ගේ සාමූහික තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබෙන අතර කොළඹ එළවළු සපයන සියලුම ගොවීනට ඊයේ (12 දා) දහවල් මේ බව දන්වා යෑවීමට පියවර ගත් බව මැනින් වෙළෙඳ සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මැනින් වෙළෙඳ සංගමයේ මෙම තීරණයත් සමග අද (13 දා) කොළඹ තරුපහේ හෝටල්, වරාය, පෞද්ගලික ආයතන, බන්ධනාගාරය, දෙහිවල සත්තුවත්ත ඇතුළු ස්ථාන රැසකට කෙරෙන දෛනික එළවළු සැපයුම අඩාල වීමේ අවදානමක්ද මතුව ඇත.
එළවළු ප්‍රවාහනයේදී අනිවාර්ය කර තිබෙන නව ඇසුරුම් ක්‍රමය ප්‍රායෝගික නොවීම හමුවේ මතුවී තිබෙන ගැටලු හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවද ඉහත ප්‍රකාශකයා සඳහන් කළේය.
http://www.divaina.com/2011/12/13/news10.html
No comments:
Post a Comment